හංවැල්ල කහහේනේ බැංකුවකින් ඉකුත් 10 වැනි දා රුපියල් ලක්ෂ 26ක් කොල්ල කෑ සිවු දෙනා අතර සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු ගිරාඳුරුකෝට්ටේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කොල්ල කෑ මුදලින් රුපියල් හැත්තෑ දහසක් පමණ ඔහු අත තිබී පොලිසි බාරයට ගෙන ඇත. මෙම කොල්ලයෙන් ඔහුට රුපියල් දෙලක්ෂ දහ දහක් ලැබී ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත. මෙම කොල්ලය සිදු කර පැන යද්දී යතුරු පැදිය පදාවා ඇත්තේ මෙම සැකකරු බවත් කොල්ලයට අනුබල දුන් තවත් දෙදෙනකුද පොලිස් බාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු කොල්ලයට හිටපු පී.සී අල්ලයි
ඉසුරන්දි Sunday, 20 September 2015 04:45 AM
අද අපේ රටේ මිනිස්සු වංචා දුෂණ වලට වැඩි වැඩියෙන් නියැලෙන්නේ ගොඩක් දුරට ආර්ථික ගැටළු නිසා වෙන්න පුළුවන් නේද? (ම)
ලලිත් Saturday, 19 September 2015 01:16 PM
පොලිසියත් මේවට සම්බන්ධද? අනේ දෙවියනේ! මේ අය නිසා පොලිසියේ අනෙක් දක්ෂ නිලධාරීන්වත් අපකීර්තියට ලක්වෙනවා (නි)
ප්‍රසාද් Sunday, 20 September 2015 02:30 AM
කොහොමද හොරා පොලිස් වැඩ? (නි)