මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති දිසානායක අද සවස නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයට බාර විය.
වව්නියාවේ නිදන් හෑරූ ව්‍යාපාරිකයින් පිරිසක් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යව තිබිණි.
පසුගිය දින කිහිපයේම ඔහු පොලිසිය මග හැර සිටි හෙයින් පොලීසිය වරෙන්තුවක් ගැනීමට සුදානමින් සිටියදී අද පොලීසියට බාර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd