මග්ගොන මාගල්කන්දේ අම්බප්පල දුම්රිය හරස් පාරේ දින හතක සිට විදුලි සංඥා අක්‍රිය වී ඇති බවත් බ්‍රහස්පතින්දා (17) එහිදී සිදුවීමට ගිය අනතුරු රැසක් ඉතා අසීරුවෙන් වළක්වාගත් බවත් එම ප්‍රදේශයේ රියදුරෝ කියති.
මේ ස්ථානයේ විදුලි බිල් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම නිසා විදුලි සංඥා එළි හා සීනුව ක්‍රියා විරහිතවීම මෙයට හේතුව බවත් දමා ඇති ගේට්ටුව වැසීමට එහි කිසිවකු නැති බවත් ප්‍රදේශවාසීහු කියති.
මීට පෙරද මෙම ස්ථානයේ ඇති අනාරක්ෂිත බව හේතුවෙන් අනතුරු රැසක් සිදුව ඇතැයිද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්න රටේ අධිකරණය මිනිසුන්ව හොඳින් රැකගන්නවා. ලොක්කෝ හිරේ දානවා. මිනිස් ජීවිතයකට අධික දඩ ගහනවා. ඉතින් හැමෝම බයයි (බ)