කොටදෙනියාව, බඩල්ගමුව අකරංගහ සේයා දැරිය මරා දැමී යැයි සැක පිට අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු මිනුවන්ගෙඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.
කැලුම් අත්තනායක(33) හා 18 හැවිරිදි පාසැල් සිසුවෙකු එම දෙදෙනා වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකරු නොව,අපරාධයි මරන්න අවශ්‍ය. (නි)
වැරදිකරු නිවැරදිව සොයා මරණ දන්ඩනය නියම විය යුතුය(ම)
18 හැවිරිදි පාසල් සිසුවෙක්.අනේ අපොයි ...(ම)
ඩී.එන්.ඒ. පරීක්ෂණය මඟින් විස්තර හොයාගන්න පුළුවන් නේද? (නි)
සමාජයට එන්න බැරිවෙන්න මොවුන්ට මොනවාහරි කරන්න ඕනෑ (නි)
දැන් ඔය කියන පාසල් සිසුවා වරදකරු නොවෙයි නම් ඔහුට ඉටුවන සාධාරණය කුමක්ද? ඔහුගේ මුළු ජීවිතයම ඉවරයි නේද? අප සැමදෙනා මතකතබා ගතයුතු දෙයක් ඇත. එනම් තවම මොවුන් සැකකරුවන් මිස වරදකරුවන් නොවන බවයි. (නි)
ඩී.එන්.ඒ. ඇත්ත කියයි. හැබැයි ඩී.එන්.ඒ. වලටත් උඩින් සල්ලි වලට කෑදර පෙරකදෝරුවෝ කීදෙනෙක් ඔවුන් වෙනුවෙන් කතා කරයිද කියලා ඊළඟට අපිට බැලිය හැකියි. (නි)
මොවුන් වැරදිකරුවන් නම් ඉක්මන් නඩු විභාගයකින් පසු මරණීය දණ්ඩනය ලබා දී එය ක්‍රියාත්මක කළ යුතුය (ම).