මානසික රෝගීනට පමණක් ලබදෙන බෙහෙත් පෙති හත්තෑ දහසක් හොර රහසේ ත්‍රීරෝද රියකින් ප්‍රවාහන කළ දෙදෙනෙක් අලුත්කඩේ ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බලාකය කියයි. මෙම ඖෂධ රෝගීයකුට නිකුත් කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශයක් මත පමණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මුදලට තියෙන කෑදර කමට නොකරන දේවලුත් කරනවා අද සමාජයේ.(ම)
රටකට යන කල! (නි)