දැරියන් දුෂණයන් කරන්නවුන්ට මරණ දඬුවම පැමිණිය යුතු යැයි කියමින් මහජනයා අද දිවයින පුරා උද්ඝෝෂණය කළහ.
කාන්තාවන් පිරිසක් ගල්කිස්ස සුසුන භූමිය අසල අද උද්ඝෝෂණයක් කළ අතර සඳලංකාවේ ද එවැනි ම උද්ඝෝෂණයක් පැවැත්විණි. යුක්තිය උදෙසා තුරුණු අවකාශය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානයේ ද පැවැත්විණි.
අතවර කොට මරා දැමුණුු අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතකයන් ඇතුළුව සියලූ අපරාධකරුවන්ට එරෙහිව මරණීය දන්ඩනය කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට බල කෙරෙන මහජන උද්ඝෝෂණයක් පෙරේදා 18 දහවල් වේයන්ගොඩ නගරයේදී පැවැත්විණි.
ගල්කිස්ස
වේයන්ගොඩ
සඳලංකාව
කොළඹ කොටුව









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණියන්, කුඩා දැරියන් ස්ත්‍රී දූෂකයන්ගෙන් බේරාගැනීමට එකම මඟ එල්ලුම් ගහයි.වෙන මඟක් නැත (නි)
ඇත්තටම අපිත් එකඟයි (නි)
මරණ දඬුවම අනිවාර්යයෙන්ම අවශ්‍යයි (නි)
අපේ සමහරුන්ට දැන් මේකත් විහිළුවක් වෙලා (නි)
මේ ප්‍රවෘත්තිය කියැවීමෙන් පසු මා ඉතාමත් සංවේගයට පත්වූයෙමි. මෙවැනි දරුණු සාහසික අපරාධ මින්මතුවට ලොව කිසිවෙකුටත් සිදු නොවේවායි දැඩි ලෙසම ප්‍රාර්ථනා කරමි. අපේ රටේ සියලුදෙනාම සහයෝගයෙන් එකමුතුවෙන් හා වැඩි කල්පනාවෙන් වැඩ කටයුතු කළහොත් ඉතා අධික වේගයෙන් නැඟී එන අපරාධ රැල්ල මැඩපැවැත්වීමට ශක්තියක් ඇති වේ යැයි මා අවංකවම හා නිතරම කල්පනා කරමි. දැන්වත් සියලුම වගකිවයුතු බලධාරීතුමන්ලාගේ ඇස් ඇරේවා! මා මෙසේ ලියන්නේ දැඩි සංවේගයෙන් හා කම්පාවෙනි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා!!! (නි)
මෙතෙක් ස්ත්‍රී දුෂකයන් සේරම රටටම පෙන්න වද දීල මරලා දැම්මා නම් හොදයි අනිත් එවුනුත් බය වෙන්නත් එක්ක (ම)