රජයේ සහ පෞද්ගලික ආයතන වලට ව්‍යාජ ලිපිලේඛන හැදීයැයි කියන ග්‍රාමසේවකවරයෙක් (48) ව්‍යාජ ලිපිලේඛනද සමග පිළිමතලාවේදී සැකපිට අත්අඩංගුවට ගත්බව පේරාදෙණිය පොලිසිය කියයි.
සැකකරුගේ නිවසේ තිබී සෝදිසි කිරීමේදී උප්පැන්න සහතික,මරණ සහතික,විවාහ ලේඛන,ඔප්පු පිඹුරුපත්,පාසැල් සහතික,රැකියා ස්ථාන වල ආදායම් වාර්තා 105 ක් පමණ,ව්‍යාජ මුද්‍රා 57 ක් පමණ පොලිස් භාරයට ගෙන ඇත.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන පමණක් නොව ලංකාව පුරා සිටින මෙවැන්නන් අල්ලා නිසි දඩුවම් නොදී එයින් ප්‍රයෝජන ගන්නා මහා ජනතාව උදේ හවස ජනාධිපති කොමිසමට දැක්කීම සුදුසු නොවේ. (ම)