උඩරට මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය සෙනසුරාදා (19) සහ ඉරිදා (20) වසා තබන බව ඔහිය දුම්රිය මාර්ග අංශයේ අධීක්ෂණ කළමණාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා පැවසුවේය.
ලෝකාන්තය , හෝටන්තැන්න නැරඹීමට යන සංචාරකයන්ට නුවරඑළිය පට්ටිපොල මාර්ගය සහ කැප්පටිපොළ රේන්දපොල අඹේවෙල යන මාර්ග භාවිතා කරන ලෙස ඔහු උපදෙස් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd