බස්නාහිර පළාත් සභාවේ හිස්වූ මන්ත්‍රී පුරප්පාඩු දෙකෙන් එකකට තමන් පත් නොකිරීම පිළිඹඳව නඩු පැවැරීමට බලාපොරොත්තු වන බව මධුමාධව අරවින්ද පවසයි.
පෝස්ටරයක් පවා නොගසා මැතිවරණ නීතිවලට එකඟව කටයුතු කරමින් ලබාගත් පිරිසිදු ජනතා මනාපවලට සන්ධාන බළධාරීන් පයින් ගසා ඇති හෙයින් තමන්ට මනාප 27747 ක් ලබාදුන් ගම්පහ ජනතාව වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති ලොක්ක ඉන්නකන් ඔව්ව සුම්ම (අ)
අනේ අපොයි! තණ්හාය ජායතී ශෝකෝ... (නි)
පිරිසිදු ජනතා මනාප වලට බලධාරීන් පයින් ගසා ඇති නිසාද මේක කරන්න යන්නේ? (නි)
මම නම් කියන්නේ නිකන් අපරාදෙ කාලය නාස්ති කරගන්න එපා (නි)
පිරිසිදු ජනතා මනාප අවලංගු කරන්න නොහැකියි. ඔබට ජය (ම)
ඔව් ඔව් උසාවිය වටලන්න ඕනි කට්ටිය එක්ක ගිහිල්ල ඇත හරින්න එපා (ම)
ගම්පහ ජනතාව වෙනුවෙන්මද මේ එන්න හදන්නේ? එහෙනම් හොඳයි (නි)
ඔබට සාධාරණය හිමිවේවා! (නි)
ඔන්න හැබැයි අර ගේට්ටු කඩන කතා නම් ආයෙත් කියන්න එපා (නි)
පැරදිච්ච අය පාර්ලිමේන්තුවේ. පළමු වැනියා පස්සට දාලා පස්සේ ඉන්න අයට පළමු තැන දෙනවා. ඔන්න ඉගෙන ගන්න යහපාලනය.(ම)
දෙමුද පළාත් සබාවේ ගේට්ටුවටත් වැඩක් ..................... (ම)
ගේට්ටු කඩන අයට ඉබේම ගේට්ටු වැහෙනවා ....(ම)
කලාකරුවෙකුට කොහෙත්ම ගැලපෙන්නේ නැති කෙනෙක් කොහොමද පාර්ලිමේන්තුව වන උත්තරීතර තැනට යවන්නේ (ම)