කොම්පඤ්ඤවීදිය රාමනායක මාවතේ නිවසක අබිරහස් ලෙස මියගොස් සිටි විශ්‍රාමික බැංකු නිලධරයකුගේ මළ සිරුරක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සොයාගත් බව පොලිසිය කියයි.
කෝටිපති අවිවාහකයකුවූ ජෝන් දීපාල් නමැත්තා මෙසේ මියගොස් ඇති බවත් කොළඹ 7, වෝරඩ් පෙදෙසේ පිහිටි තම නිවස විකුණා දමා මෙම නිවස කුලියට ගෙන නැවතී සිට ඇති ඒ අතර තමා සතු සියලු ඉඩකඩම් විකුණා එහි පැමිණ ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ආයෙත් වැරදි දිශාවකට ගමන් කරන බව පෙනෙනවා (නි)
අනේ සුනිල් මහත්තයෝ මීට කලින් ඔයවගේ දේවල් වෙලා නැද්ද ?(ම)
රටේ කිසිම වරදක් නැහැ. රටේ ඉන්න මිනිසුන්ගේ වැරදි චේතනා සහ අනුන්ගේ දේවල් කඩා වඩා ගැනීමේ පහත් ආශාවන් තමා මේ සේරටම මුල. (ම)
කොතන වුණත් නැත මරු හට බාධා
අනේ දෙවියනේ! (නි)