අපලයක් දුරුකර ගැනීම සඳහා ගොකරැල්ලේ මැද්දෙ ගම්පොලදී අලියෙකුගේ බඩ යටින් රිංගවූ අත දරුවෙකු අලියාට පෑගී මිය ගිය බව පොලීසිය කියයි.
මව සමග පැමිණි දරුවා වෙනත් පුද්ගලයෙකු විසින් අලියාගේ බඩ යටින් රැගෙන යද්දී පය පැටලී ඔහු වැටී ඇතැයිද දරුවා අලියාට පෑගී ඇතැයිද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකම පළමු අපලයයි (ම)
මිත්‍යා විස්වාස නිසා ලංකාවේ අවරුද්දකට කීයක් ජීවිත නාස්ති වෙනවාද (ම)
රටේ ඉහළම පුටුවල වැජඹෙන අයත් ඔය මිත්‍යා විශ්වාස පස්සේ යනකොට සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද. (ම)
අලියාද නොයෙකුත් ගැහැට විදී. බට යටින් ගිය විට මිනිසුන්ට යහපතක් වෙයි. අරුමයකි.(ම)
මවගේ මෝඩකම නිසා දසමසක් කුසේ දරා මෙලොවට බිහිකළ දරුවා අයාලේ මැරිලා ගියා. මෙච්චර ඇයි මේ මිනිස්සු මෝඩ. අනේ මන්ද. (ම)
ඔය මෝඩකම කියන ලෙඩේට බෙහෙත් නැහැනේ (නි)
අනේ දෙවියනේ අහිංසක දරුවා! (නි)
මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
අලියාගේ බඩ යටින් යද්දී ඒක අනුහස් ඇති ක්‍රියාවක් බව මම නම් කිසිම තැනක සඳහනක් තියෙනවා දැකලා නැහැ. අනේ ඇත්තට අපේ මිනිසුන්ගෙත් වැඩ? (නි)
මේ වගේ විශ්වාස නිසා මොනතරම් පාඩු සිදුවෙනවාද? (නි)
සමහරු බය නැතිකරන්නත් අලියාගේ බඩ යටින් යනවා කියලා අහලා තියෙනවා. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
වැඩිහිටියන්ගේ අනුවණකම් නිසා අසරණ ළමයින්ගේ ජීවිත විනාශවෙලා යනවා. (නි)
අද කාලෙ ගොඩක් ළමයින්ගේ අපලය දෙමව්පියෝ සහ බාප්පල මාමල සීයලා (ම)