හික්කඩුව ප්‍රදේශයේ අවන්හලකින් මිලදී ගත් ආහාර පාර්සලයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් පසු පෙලිසියේ දැන්ම් දීම මත පොලිස් අධිකාරි කාර්යාලයේ දී ගිය එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු ජ්‍යෙෂ්ඨ, පැමිණිලිකරුවන් ඉදිරියේ දණ ගැස්සවී යැයි කියන සිද්ධියක් ගැන දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් ලැබුණු පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව එහි ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියටද ? උසාවියටද දඬුවම් කරන්න බලය තියෙන්නේ? (ම)
ව්‍යාපාරිකයින් නම් ඉතින් කොහොමත් මිනිසුන් රවටන්න දක්ෂයිනේ. මොකද දන්නෙ නැහැ මෙතන සිද්ධවුණේ? (නි)
මොනවද දන්නෙ නැහැ පොලිසියේ සිද්ධවුණේ? (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)