කැලණි ගඟට අපද්‍රව්‍ය මුසු කිරීමේ චෝදනා ලබා සිටින සමාගමට එරෙහිව මානව හිමිකම් කොමිසමට අධිකරණය ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව පරිසර සංවිධාන පවසයි.
බලධාරීන් විසින් එකී සමාගමෙන් මේ වනතුරු කිසිදු වන්දියක් අය කරගෙන නොතිබීම හේතුවෙන් මෙසේ අධිකරණය ඉදිරියට යාමට තීරණය කළ බව පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ සමාගම? (නි)
සියලුම විද්‍යුත් මාධ්‍ය වල කටේ පිට්ටු..! සමාගමේ නම කියන්න. සමහර මුද්‍රිත මාධ්‍ය පමණයි එම සමාගමේ නම කීවේ. පරිසර සංරක්ෂණ භාරයට තුති රට වෙනුවෙන් ඉදිරිපත් වුවාට ..(බ)
සාධාරණයක් ඉටුවේවා! (නි)
කොකා කෝලා (අ)
මෙච්චර අපරාධයක් වෙලා කටවහගෙන ඉන්නේ ඇයි. සමාගම් වලින් විසි කරන සල්ලි කොළ වලට මුවා වෙලා පරිසරය විකුණාගෙන කන්න ඉඩ දෙන්න කොහොමත් බෑ. මිනිස්සු බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා. (අ)
ඇමෙරිකාවේ හොඳ හිත ගහ කොළට වඩා වටී (ම)
සමාගම මොකක්ද කියලා අපිට ආරංචියි (නි)
සමාගමේ නම අපි නම් දන්නවා (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)