කළුතර රිමාන්ඩ් හිරගෙදර සිරකරුවකුගේ උපදෙස් මත හෙරොයින් මත්කුඩු පැකට් 120 ක් පානදුරේ එලුවිල පැත්තේ ත්‍රිරෝද රියකින් බෙදමින් සිටි පුද්ගලයකු (33) අත්අඩංගුවට ගත් අතර ඔහු මීට පෙර ද කුඩු විකුණා අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් නීතිවිරෝධී වැඩ කරන අපරාධකරුවන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න (නි)
අධි තාක්ෂණික මෙවලම් සහිත දුරකථන ,බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ සැලකිල්ල ලබන සිරකරුවන්ට ආරක්ෂා සහිතව කුඩු විකිණීම සාමාන්‍ය දෙයක්.(ම)
බන්ධනාගාර නිලධාරීන් මේවා ගැන දන්නේ නැද්ද? එයාලා නිවැරදිව රාජකාරිය කරනවා නම් මේවා මෙහෙම වෙයිද? (නි)
අනේ මන්දා! හිරගෙදරත් කුඩු විකුණනවා නම් ඉතින් මොකටද කතා? ලංකාදීපයට ස්තූතියි! (නි)