සෑම වසරකම සැප්තැම්බර් මාසයේ තුන්වන සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දින ජාතික උත්සවය මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ගාලු මුවදොරදී පැවැත්විණි. උත්සවය ආරම්භ වී සුළු මොහොතකින් හමාගිය සැඩ සුළඟින් ප්‍රධාන වේදිකාවේ වහල ගසාගෙන ගිය නමුත් ඒ වන විට ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉන් ඉවත් කරනු ලැබ සිටියහ. කිසිවකුටත් අනතුරක් සිදු නොවුණු අතර උත්සවය කටයුතු ද සාර්ථකව නිම කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද සුළඟ (ම)