ජනපති හා අගමැති ශ්‍රී ලංකාවට අහිතකර දෙයක් කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය හමුවූ අවස්ථාවේ පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව නොපිළිගන්නා බවද ඔහු කීවේය.
හමුදාවේ කෙනකු වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් කරනු විනා මුළු හමුදාවටම දඬුවම් නොකළ යුතු බවද ඔහු කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න බැරි අත ඉඹිනවා (අ)
නුමුත් ඔබ අපට විශ්වාස නැත 2015ට කලින් ගෝඨාබය කිව්වනම් මිනිස්සු වෙව්ලපු විදිහ මතකි අදවගේ මෙයට තමා පටිසම් දෙනවා කියන්නේ (බ)