කොස්ගොඩදී ගල් පර්වතයකින් තම බිරිය හා දරුවා මුහුදට තල්ලු කළැයි කියන  සුමුදු ප්‍රියංකර මේසන්බාස් ලබන 30 දා දක්වා රිමන්ඩ් කරන ලෙස බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී.එම්. ලියාකත් මහතා නියෝග කළේය.  මාස 21 වයසැති  දැරිය ගේ සිරු ගොඩගත් ස්ථානයට ද මහේස්ත්‍රාත්වරයා ගියේය.

489  490 491 492