කෙමෙන් කෙමෙන් වැසි තත්ත්වයේ අඩුවක් වැස්සේ යම් අඩුවීමක් ඇති අතර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අද (20) දිනයේත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 December 2021
වාසු කූපන් ක්‍රමයක් ගැන කතා කරයි අඩුආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කළ යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 20 December 2021
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ තරගයට ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (19) සමත් විය. 20 December 2021
’ස්පුට්නික්’ එන්නතට තවමත් අනුමැතිය නෑ රුසියාවේ ’ස්පුට්නික් 5’ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. 20 December 2021
මැණිකෙට කොළඹින් ඉඩමක් මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත. 19 December 2021
මැති සබේ වාර අවසානයෙන් කමිටු වාර්තා 17 හිර වෙයි පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා විමර්ශන අවසන් කළ රාජ්‍ය ආයතන කිහිපකට අදාළ කෝප් කමිටු වාර්තා, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. 19 December 2021
ඉන්දීය ධීවරයන් 55 ක් දින දෙකකදී නාවික හමුදා භාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේදී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 12 ක් අද (19) භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. 19 December 2021
ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක් ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් උපදෙස් අනුව පමණක් ගෑස් සැපයුම ක්‍රියාත්මක කරන ලෙස ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය උපදෙස් දුන් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 19 December 2021
කැබිතිගොල්ලෑවේ වැවක බැම්ම ගිලා බසී කැබිතිගොල්ලෑව බණ්ඩාරඋල්පත වැවේ බැම්ම ගිලා බසිමින් තිබෙන බව ගොවි සංවිධාන කියයි. 19 December 2021
ලොව පුරා රට රටවල කොරෝනා වාර්තා ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 19 December 2021
ජී.එම්.ඕ.ඒ හෙට වැඩට නොඑති ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව ප්‍රශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පා දිස්ත්‍රික්ක පහක රෝහල්වල වෛද්‍යවරු හෙට (20) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 19 December 2021
‘අබ්දුල් කලාම් සම්මානය’ නියෝජ්‍ය කතානායකට භාරතීය හිටපු ජනාධිපති,ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ ජන්ම දිනයට සමගාමීව ජාත්‍යන්තරව ලබාදෙන ‘අබ්දුල් කලාම් සම්මානය’ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක සහ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ද පිරිනමා ඇත. 19 December 2021
සෝභිත හිමි කොළඹ විද්‍යාර්ථයින්ගේ ක්‍රියාව අගයති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. 19 December 2021
කොරෝනා මරණ 18ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 December 2021
බිග් ගර්ල් සාදයේදී සූර්වී කොච්චි පාරේ නිදාගෙන කොටහළු මගුලකට ගොස් අධික ලෙස බීමත්ව නිවෙසට යන අතරතුර දුම්රිය මාර්ගයේ නිදා ගත් පුද්ගලයකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය කියයි. 19 December 2021
බන්ධනාගාර ආරක්ෂාවට ඩ්‍රෝන යානා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් ’තහවුරු කිරීම සදහා’’’ ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට පියවර ගෙනඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2021
කුරුණෑගල කඩ බෙදද්දි අත යට ගැහිලි:විගණනයෙන් පරීක්ෂණ කුරුණෑගල මහ නගර සභාව මධ්‍යම වෙළෙඳපොළේ සහ මාලිගාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක කඩ කාමර 250 කට ආසන්න සංඛ්‍යාවක් බදුදීමේදී සිදුවී ඇතැයි කියන බරපතළ වංචා දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පරීක්ෂණයක් අරඹා ඇත. 19 December 2021
සරසවි සිසුවා මල්ලී එක්ක කඩ කඩලා විද්‍යා අංශයෙන්,විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවකු සහ ඔහුගේ බාල සහෝදරයා එක්ව අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයකින් සොරකම් කරන ලද ලක්ෂ 5කට ආසන්න භාණ්ඩ තොගයක් සහ ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 19 December 2021
අම්මයි තාත්තයි මාස තුනේ දුව විකුණා කුඩු ගහලා තෙමසක් වයසැති කුඩා බිළිඳියක රුපියල් ලක්ෂ 7කට අලෙවි කළ එම මුදල්වලින් මත්කුඩු පානය කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි. 19 December 2021
පැයකට එක් ගෑස් ලිපක් පුපුරයි ගෑස් සම්බන්ධ සිද්ධීන් 23 ක් අද (19) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2021
යූරියා කිලෝව 300 සීමාවට ළං වෙයි ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබෙන යූරියා කිලෝ 50 ක මිටියක් ඉදිරියේදී රුපියල් 13,000 කට අධික මිලක් වනු ඇති බව පොහොර ලේකම් කාර්යාලය පවසයි. 19 December 2021
‘‘ ෆිච් රේටින්ග්ස් වාර්තාව බොරු කියන්න රජය උත්සහායක‘‘ ලංකාව බංකොලොත් වෙමින් පවතින රටක් බවට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප්රමුඛ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය පවසන දේ බොරු යැයි කීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය. 19 December 2021
කොරෝනා සුපිරි බලවතෙක් ගැන සෞඛ්‍ය අංශ අවදානයෙන් ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වයිරස ප්‍රභේද පුද්ගලයකුට එකවර ආසාදනයවීමෙන් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් මතුවිය හැකි බව රටවල් කීපයක සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසයි. 19 December 2021
සීමාව පැන්න ධීවරයෝ 43 මාට්ටු ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 43 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. 19 December 2021
සතොසෙන් සහන මල්ලක් උත්සව සමයේ ජනතාවට සහන සැළසීම සඳහා සතොස අළෙවිසල්වලින් විශේෂ සහන මල්ලක් මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. 19 December 2021
තොටිල්ලට ගෙල සිරවී සිව් හැවිරිදි දැරිය මරුට සෙල්ලම් කිරීමට සකස්කර තිබූ තොටිල්ලක ගෙල සිරවී වවුනියාව,අන්නානගර් හි වයස අවුරුදු හතරක දැරියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 19 December 2021
විදුලි සෝපානය කඩා වැටී තරුණියක් මරුට පිළිමතළාව ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක විදුලි සෝපානය කඩා වැටිමෙන් එක් තරුණියක් මිය ගොස් තවත් තරුණියක තුවාල ලැබ ඇති බව කඩුගන්නාව පොලිසිය පවසයි. 19 December 2021
බසය පෙරළී 17ක් රෝහලේ මහඔය පදියතලාව මාර්ගයේ වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක් වී පෙරළීමෙන් එහි ගමන් ගත් 17 තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 19 December 2021
පළාත් කීපයකට අදත් වැස්ස උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (19) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2021
කසිප්පු වික්කැයි ඇල්ලු හිටපු ප්‍රා.මන්ත්‍රි පොලිස් කූඩුවේදි මරුට මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව යටතේ අද දහවල් හුංගම පොලීසිය අත් අඩංගුවට ගත් සැකකරුවකු මිය යාමත් සමග ගම්වාසින් රන්න ග්‍රාමීය රෝහල ඉදිරිපිටට පැමිණ කලහකාරි ලෙස හැරිණු බව බව හුංගම පොලීසිය පවසයි. 18 December 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026