
(යොහාන් භාසුර)
පෞද්ගලික බස් රථ ධාවනය අද (28) දිනයේ සියයට 20 ක් දක්වා පහත වැටී ඇතැයි පෞද්ගලික බස් රථ සංගම් පවසයි.
අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ ධාවනය ඉතාමත්ම අඩු ප්‍රතිශතකයකට පත්ව ඇති බවත් පස්වරුව වන විට බස් ධාවනය තව දුරටත් අඩු වනු ඇතැයි ද බස් සංගම් නියෝජිතයෝ පවසති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd