
(යොහාන් භාසුර)
ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) දෛනිකව ධාවනය කරන බස් රථ ප්‍රමාණයෙන් සියයට 80 කට අධික ප්‍රමාණයක් වන බස් රථ 4200 ක් පමණ අද (28) මධ්‍යහන 12.00 වන විට ධාවනය කළ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
සාමාන්‍ය දිනකදී ලංගම බස් රථ 5000 ක් පමණ ධාවනය කරන බවත් අද දිනයේ මගී ජනතාවගේ අඩුව හේතුවෙන් බස් රථ ප්‍රමාණයක් අඩු කිරීමට පියවර ගත් බවත් රණවක මහතා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd