තවත් ෆයිසර් තොගයක් කටුනායකට
ශ්රී ලංකාවේ කොරෝනා මර්දන ක්රියාවලිය සදහා තෙවන මාත්රාව ලෙස ලබා දීමට , ශ්රී ලංකාවේ ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර මිළදී ගත් ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් 842,400 ක් අද (20) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .