(මුදිතා දයානන්ද)

කොළඹ මහ නගර සභාව කොමසාරිස් නීතීඥ රෝෂිණී දිසානායක මහත්මියට විරෝධය දක්වමින් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු සභා ගර්භයේදී අද (29) උද්ඝෝෂණයක නිරත වූහ.

කොළඹ මහ නගර සභාවේ මහා සභා රැස්වීම අද පැවති අතර එය ආරම්භ කිරීමට ප්‍රථම මෙම උද්ඝෝෂණය පැවැත්විණ.

එයට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් එක් වූහ.