ඉන්දියාවේ ගමක බලු - වඳුරු යුද්ධයක් ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාජල්ගාඕ නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැළක් සුනඛයන් 250ක් මරා දමා ඇතැයි වාර්තා වෙයි. 18 December 2021
කොවිඩ් ආසාදිතයන් 508 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 508 දෙනකු අද (18) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 18 December 2021
කොවිඩ් මරණ 14 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 December 2021
වාහන හතරක් එකිනෙක ගැටේ කළුතර උතුර ගාලුපාරේ අද දහවල් බස් රථයක් වෑන් රථ දෙකක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී රිය අනතුරක් සිදුව ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි. 18 December 2021
කුරුණෑගල රෝහල ඉදිරිපිට විරෝධතාවක් වඳ සැත්කම් වලට ලක්වූ බව කියන මවුවරුන් පිරිසක් සමඟ භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අද (18) පෙරවරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. 18 December 2021
පළමු නැවේ ගෑස් බෑම ඇරැඹෙයි ලිට්රෝ ගෑස් සමාගම ආනයනය කළ පළමු ගෑස් නැවේ ගෑස් මේ වන විට ගොඩබාමින් තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය උසස් නිලධාරියෙකු ලංකාදීපයට පැවැසීය. 18 December 2021
බූස්ටර් එන්නත ගැන තවත් අනාවරණයක් ඕමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්වයන් ඇතිවීම කොවිඩ් ප්‍රතිශක්තීකරණ බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් සියයට 85කින් පමණ වැළැක්වෙන බවට නවතම පරීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 18 December 2021
ඛනිජතෙල් සංස්ථාව අර්බුදයක ලබන මාසයේ ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් කෝටි 42 ක (රුපියල් කෝටි 8, 610 පමණ )මුදල සොයා ගැනීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ . 18 December 2021
ඩොලර් හිගය මඟහරවන්න රටවල් තුනකින් ණය ගන්න යයි රට තුළ මතුව ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා චීනය , ජපානය සහ රුසියාව යන රටවලින් ද ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ . 18 December 2021
පොහොර නැව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමේදී කිසිවකුට හෝ කොමිස් මුදලක් ලැබුණා දැයි සැකයක් මතුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 18 December 2021
අයවැය කාලයේ මැතිසබයේ බර පැන කෝටි 80යි අයවැය විවාද පැවැති කාලසීමාවේදි පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 18 December 2021
ඇමැති මණ්ඩලයේ වෙනසක් වන ලකුණු ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තුවෙන් පසුවන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 18 December 2021
ගෙවුණ පැය 24 දී ගෑස් පිපිරීම් 22ක් ගෑස් සම්බන්ධ සිද්ධීන් 22 ක් අද (18) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 18 December 2021
මැතිසබයේ කමිටු පහක මුල් පුටුවල වෙනසක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව),රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) සහ මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා පහක මුල් පුටු ළඟදීම වෙනස් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 18 December 2021
ඔමික්‍රොන් ආසාදිතයන්ගේ පවුල්වල අයටත් කොරෝනා මෙරටින් සොයා ගැනුණු ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 18 December 2021
අද වහින තැන් කාලගුණය කියයි උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත්වල අද (18) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 December 2021
කොවිඩ් ආසාදිතයන් තව 538ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද(17) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 17 December 2021
යාපනයේ නිවසකට පහර දුන් ආවා කල්ලි සාමාජිකයන් තිදෙනකු දැලේ යාපනය මනිපායි පොලිස් වසමේ නිවසක කඩුවලින් පහර දී අලාභහානි කර එම නිවස ඉදිරිපිට නවතා තැබු යතුරු පැදියකට ගිනි තබා හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අද (17) යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 17 December 2021
රේගුවෙන් අඩුවට විස්කි ආනයනික විස්කි ලීටරයකට රුපියල් 4,000 ක තීරු බද්ධක් පනවන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ විස්කි බෝතලයක් රුපියල් 1,500 බැගින් රේගු මූලස්ථානයේදී එහි සේවයන්ට අද (17) අළෙවි කළ බව දැනගන්නට තිබේ. 17 December 2021
සපත්තු අතේ දමාගෙන පාසල් යන දරුවන් අඹගස්වැව යාය 11 යටිනුවර ප්‍රදේශයේ මාර්ගය දැඩිලෙස අබලන්වීම හේතුවෙන් ඒම මාර්ගය භාවිතා කරන මගීන් සේම පාසල් දරුවන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. 17 December 2021
දක්ෂිණ අධිවේගියේ වාහන තුනක් ගැටේයි දක්ෂිණ අධීවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේ වාහන තුනත් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. 17 December 2021
රත්තරන් ගණන් උස්සයි ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල මාස දෙකකට ආසන්න කාලයකට පසුව ඉහළතම මිල වාර්තා වෙමින් මෙම සතියේදී සියයට 1.4 කින් ඉහළ ගොස් තිබේ. 17 December 2021
කොවිඩ් මරණ 22 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 December 2021
ඔමික්‍රෝන් අඩපණ කරන්න විශේෂ ෆයිසර් එන්නතක් විශේෂයෙන්, ’ඔමික්‍රෝන්’ විකෘතිය ඉලක්ක කරගෙන, එය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම නිපදවන යවත්කාලීන කරන ලද ’ෆයිසර්’ එන්නත ඇණවුම් කිරීමට බටහිර රටවල් මේ වනවිටත් පියවර ගෙන ඇත. 17 December 2021
පුංචි ඡන්දය කල් දැම්මාට පැෆරල් විරෝධය පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට රජය ගත් පියවර ප්රජාතන්ත්රවාදයට කළ මරු පහරක් වන අතර ඡන්ද දායකයට කළ නිගරුවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි. 17 December 2021
‘‘සල්ලි නිසා රටක් තරහා කර ගන්නවාද තීරණය කළ යුතුයි‘‘ ඩොලර් මිලියන 6.5 නිසා රටක් සමග අමනාප වෙනවා ද, එසේ නොමැති නම් එය සාමකාමීව විසදා ගන්නවා ද යන්න තීරණය කළ යුතුයි , චීන පොහොර සමාගමට වන්දි මුදල් ගෙවීමේ කිසිදු වරදක් තමන් දකින්නේ නැතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කුරුණෑගලදී පැවසීය. 17 December 2021
ඇමැති තුන් කට්ටුවේ දිවුරුම් ප්‍රකාශ ව්‍යාවස්ථා විරෝධි-නීතිපති කියයි කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි නීතිපති,ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද ( 17) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ක 17 December 2021
යුගදනවි පෙත්සම් වැඩිදුර විභාගය ජනවාරියට කල් යයි කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ පිලිබද වැඩිදුර විභාගය ලබන ජනවාරි 11,12,13 යන තෙදින දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) තීරණය කළේය 17 December 2021
මහානාම අලුත් බලාපොරොත්තුවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළහොත් ඒ පිළිබඳව කල්පනා කර බලන්නේ යැයි ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරක රොෂාන් මහානාම මහතා පවසයි. 17 December 2021
ඇමැති සරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත සිටින මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා අබුඩාබි හි ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍යය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්යම සයිෆ් බින් සයීඩ් නහියන් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සමග පසුගියා සාකච්ඡාවක නිරත වුහ. 17 December 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026