උදය , වාසු , විමල් ඇමති ධූර වලින් ඉවත් කළ යුතුයි
යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් වලට පක්ෂව කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ලබා දී ඇති බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔවුන්ව අනිවාර්යයෙන්ම එම අමාත්‍ය ධූර වලින් ඉවත් කළ යුතු වුවත් , මෙතෙක් එය සිදු