
(යොහාන් භාසුර)
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට වහාම ඉවත්වන ලෙස බලකරමින් අද (27) දිනයේ ද රට පුරා උද්ඝෝෂණ පැවැත්විණි.
කොළඹ අද පැවැති උද්ඝෝෂණ කීපයක්ම ගාලුමුවදොර උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණ එයට සහයෝගය දක්වීම කැපී පෙනුණි.
ශාන්ත රත්නායක (ලිප්ටන් වටරවුම)

කුරුණෑගල නගරය (සුනිල් කහගල්ල)

කන්තලේ (වාසලමුදලි)

නුවරඑළිය (ආර්.එම් සුහේල්)

සේවනගල (රෝහල සමරවීර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd