(යොහාන් භාසුර)

මැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක්  බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. 

ජාත්‍යන්තර කම්කරු දිනය වන ලබන 1 වැනිදා ඉරිදා දිනයක් වීම නිසා මෙම නිවාඩුව ලබාදී තිබේ.