'ප්‍රමිතියෙන් යුත් පොහොර දුන්දාට චීන පොහොර සමාගමේ බැදුම්කරය නිදහස්'
චීන පොහොර සමාගමට වන්දි මුදලක් ලබාදුන්නත්, ඔවුන් නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදෙන තුරු එම සමාගම ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක බැඳුම්කරය නිදහස් කරන්නේ නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.