(සුජිත් හේවාජුලිගේ )
පසුගියදා පත්කෙරුණු අමාත්‍යවරුන් ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂය පථයන් හා කාර්යයන් දැනුම් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
අදාල ආයතනික රාමුවද මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇත. නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැසට් ගැහිල්ලයි, රිවස් කිරීමයි හැරෙන්ඩ වෙන හරියට කරන්න පුළුවන් දෙයක් නැහැ...