
(අමදෝරු අමරජීව)
මුලතිව් නයාරු මුහුදු තීරයේ බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රවය යොදූ කූරු ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ආම්පන්න නාවික හමුදා බාරයට ගෙන ඇත.
නීති විරෝධී ධීවර කටයුතු සඳහා භාවිත කිරීමේ අරමුණෙන් ජලය කාන්දු නොවන ලෙස ඉතා සූක්ෂමව අසුරා මේවා මුහුදු පත්ලේ තැන්පත ්කර ඇත්තේ යළි භාවිතයට ගැනීමේ අවස්ථාව එනතෙක් බව ආරක්ෂක අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම රටේ ප්‍රශ්න ඇතිවෙනකොට බෝම්බ මතුවෙනවා. කවදා මේ විහිළු නවතියිද දන්නේ නෑ...