ගිණ්රමේ ඇති මුදල් ඉල්ලා අම්මයි තාත්තයි පැහැරගන්න හදලා
යාපනයේ තරුණයකුගේ ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල ලබාදෙන තෙක් තරුණයාගේ මාපියන් බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත්කළ තිදෙනෙක් මනියන්තෝට්ටම් ප්රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.