IMG-LOGO

ආනයනික සහල් සුපිරි වෙළෙඳසල්වලටත්

(යොහාන් භාසුර)

සතොස වෙළෙඳසල්වල පවතින දැඩි තදබදය පිළිබඳව අවධානය යොමු කර ආනයනික සහල් තොග අළෙවි සඳහා සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඉන්දීය සහ පාකිස්තානු සහල් තොග ඉදිරි දින කීපයේදී සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට නියමිත බවත් එහිදී නාඩු සහල් කිලෝවක් රුපියල් 145 කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 175 කට අළෙවි කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යංශය වැඩි දුරටත් කීය. 



අදහස් (3)

ආනයනික සහල් සුපිරි වෙළෙඳසල්වලටත්

රටවැසියා Monday, 02 May 2022 02:12 PM

කම්මැලි ගොවියා උදැල්ලත් වෙන්දේසි කරයිද..? එහෙමනම් ඉන්දියන් ශ්‍රමිකයින්ට ලංකාවට එන්න කියන්න ගොවිතැන් බත් කරන්නට...!

:       2       2

මුදියන්සේ.... Monday, 02 May 2022 04:19 PM

සහල් මිල රුපියල් සීය ඉක්මවා යාමට ඉඩ නොදෙන බව බන්දුල මහත්තයා එදා කිව්වත්, ඩඩ්ලිට ඕනෑ විදියට නැග්ගවීම හරියට කළා. සහල් ආනයනය කොට හෝ පාලන මිලක් නියම කොට සාමාන්‍ය සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ලබාදෙමින් ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කළ යුතුයි...

:       0       1

chandima Monday, 02 May 2022 05:25 PM

හාල්, පොල් ගමේ මිනිස්සුන්ට විකුණලා.. පවුල නඩත්තු කරන ගමේ සිල්ලර කඩ කාරයින්ට ඒ හාල් නැතිව වගේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site