‘‘මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි‘‘
මේ විදිහට මේ රට දියුණු කරන්න බෑ .මේ රට තුළට පරිවර්ථනයක් අවශ්‍යයි ,විප්ලවීය වෙනසක් අවශ්‍යයි මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි. මේක දේශපාලන ලෝකේ අයට විතරක් බලපාන දෙයක් නෙමෙයි අපි හැමෝටම බලපානවා මේ සමාජය අර්ථවත් කරන්නට නම් යහපත් කරන්නට නම්. අපි අදහන අධ්‍යාත්මික ප්‍රතිපත්ති පළවෙනි තැනට දාලා කටයුතු කරන ඕනේ.