(යොහාන් භාසුර)
ඖෂධ පිළිබඳ ගැටළුවක් නම් 1999 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් සහයෝගය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් මෙම සහයෝගය දැක්වීමේ දුරකථන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඖෂධ ගැටළු විසඳන්න අංකයක්
Hafeel Wednesday, 04 May 2022 12:31 PM
ඒ කියන්නේ මේ අංකයට කතා කළොත් රටේ නැති ඖෂධත් ක්ෂණිකව සපයනවද? මෙයාම කියනවා රට තුළ ඖෂධ වර්ග කිහිපයක් නැහැ කියලා. එහෙම නම්, මේ අංකයට කතා කළොත් එම ඖෂධ ලැබෙන්න ඕනේ.