(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තොත් සමගි ජනබලවේගය ඒ සමග සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකාව දැනටම දැනටමත් වෙනිසියුලාවක් ලෙබනනයක් බවට පත්කර හමාර අතර රට බංකොලොත් වූයේ බංකොලොත් වූයේ පසුගිය මාස 30 ඇතුළත ගත් වැරදි තීන්දු තීරණ නිසා බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.

මුලින්ම කෝටිපති යන්ට බිලියන 600 ක බදු සහන ලබා දුන් අතර මේ තත්ත්වය ඇති වුනේ ආණ්ඩුව බලයට පැමිණ ගත් ගත් අමනෝඥ ක්‍රියා මාර්ග නිසා බවද සඳහන් කළේය.