(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක් අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පෞද්ගලික වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ වෙබ් අඩවියේ ඩොලරයේ විකුණු මිල රුපියල් 370 ක් සහ ගැණුම් මිල රුපියල් 355 ක් ලෙස සටහන් කර තිබේ.