
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දහතුන් දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ වන විට මහරගම පොලිසිය ඉදිරිපිට ආරක්ෂාව තර කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd