(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අසල දැඩි පොලිස් රැකවල් යොදා ආරක්ෂාව කොට තිබෙනු දැකගත හැකි විය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වේ.ජල ප්‍රහාරක රථ මෙන්ම අමතර මාර්ග බාධක යොදා පොලිසිය ආරක්ෂාව තර කරමින් සිටී.
(ඡායාරූප ළහිරු හර්ෂණ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල්
Lalith M Wednesday, 04 May 2022 10:20 AM
මහජන මතයට බය මහජන නියෝජිතයින් ඉන්න රටක මොන නීතියක්ද? අපි මොකටද ලංකාවේ ඉන්නේ...? මෙහෙම ගියාම කැලේ නීතිය ක්‍රියාත්මක කිරීමට මහජනයා පෙලඹෙනවා.
sharm warn Wednesday, 04 May 2022 10:25 AM
හොරුන්ට තියෙන සැලකිල්ලක්.. රටේ මිනිස්සු සේරම ත්‍රස්තවාදීන් හැටියට සලකන පාලනයක් ඉන්නේ කොයි රටේද?
විපරමා Wednesday, 04 May 2022 02:51 PM
දූෂිත දේශපාලුවන් කොයිතරම් බයෙන් ඉන්නවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලැජ්ජයි...
Prabha Wednesday, 04 May 2022 03:44 PM
ඕකෙ ඉන්න වර්ගයේ හැටියට දඬුවැටත් ප්‍රමාණවත්...
loku bappa Thursday, 05 May 2022 02:54 PM
දුවේ, ඔය වැටෙන් බැහැපන්.... වැටුණොත් අපි අමාරුවේ..