
(ටී.කේ.ජී.කපිල)
මේ රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායකයි. එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතුයැයි මැල්කම් කාදින් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළහ.
එහිදී ප්‍රැන්සිස් පාප් වහන්සේ රටේ නායකයින්ගෙන් යුක්තිය ඉටු කරන ලෙස පැහැදිලි ඉල්ලීමක් කළා . ඒනිසා රටේ වගකිවයුතු නායකයන් රට ගැන හිතලා වැඩ කරන්නට පුරුදු විය යුතුයි. ඒ වෙනුවට නාටක රගපාලා වැඩක් නැහැ . හරියාකාරව ඒ වගකීම ඉටු කළ යුතුයි .
එමෙන්ම ජාතීන් අතර විරසක වීම , ආගම් අතර විරසක වීම පසෙක ලා එක රටක් හැටියට ජීවත් වීමට හැකි පරිසරයක් ඇති විය යුතුයි
ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනය පරිදි වතිකානය නැවත මෙරටට ආ අවස්ථාවේ ගුවන් තොටේදී පැවැසීය.
ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අපගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ විනාසයට ඔබත් වගකිවයුත්තෙක්. එදා මේ පාලනේ ගේන්න කටයුතු කරා. අද ලැබෙන්න තියෙන සොච්චම් විදේශ ආදායමත් උන්ඩියල්කාරයන්ට දෙන්න කටයුතු කරනවා. ඒ නිසා රටක දියුණුවට ඔයාලා තමන්ගේ ආගම හරියට අදහගෙන පැත්තකට වෙලා ඉන්න එකත් ගොඩක් බලපානවා.
දැන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සියල්ලම යථා තත්වයට ගෙනේවි නේද?