
(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසු දෙදෙනෙක් අධික සැඩ පහරට හසුව ගසගෙන යද්දී මහනුවර අස්ගිරිය පොලිසියේ පොලිස් නිල සුනඛ අංශයේ සේවය නියුතු පොලිස් සැරයන් මාපා බණ්ඩාර මහතා විසින් බේරා ගනු ලැබීය.
අධික ලෙස ජලය පිරී තිබූ මහවැලි ගඟේ සැඩ දිය පහරකට හසුව ගසාගෙන යද්දී ඔවුන්ගේ දිවි බේර ගැනීමට පොලිස් සැරයන්වරයා එඩිතරව ක්‍රියාකර ඇත. පොල්ගොල්ල වේල්ල ආසන්නයේ මහවැලි ගැඟේ දිය නාන්ද්දී දියේ ගසාගෙන ගොස් ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් සැරයන් තුමාට බොහොම පින්. පොලිස් සේවයේ ඔබ වැනි අය සිටීම ගැනත් අපි සතුටුයි .
අගැයීමට ලක් කල යුතු වීර නිලධාරියෙක් . රාජ්ය සේවයට ආඩම්බරයක් . ඔබට තෙරුවන් සරණයි !!!