(සුජිත් හේවාජුලිගේ )
කඩදාසි නිසා ජල බිල ඊ බිල් ක්‍රමය හෝ එස්එම්එස් ක්‍රමය ඔස්සේ ලබාදීමට කටයුතු කරගෙන යන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කඩදාසි හිඟය නිසා ජල බිල් පත්‍රය මුද්‍රණය නතරවී ඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කඩදාසි නැතිව ජල බිලත් දුරකතනයට
ravin Monday, 02 May 2022 02:35 PM
ඇයි අර පින්බතාලා ටික පාවිච්චි කරලා නොගෙවූ බිල්පත් ටික අයකර ගත්තාම බිල්පත් මුද්‍රණය කරන්න බැරිද?
කිරි පුතා Monday, 02 May 2022 05:05 PM
දැන් ලෝකයේ බිල්පත් මුද්‍රණය කරන්නේ නෑ. සියල්ල අංකිතකරණය වෙලා. අපේ රටත් එසේ කිරීම පහසුයි...