
(මනෝප්රිය ගුණසේකර)
දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට්ටුවක් නිකුත් කර ඇත.
සුදු සහ රතු නාඩු 220ක උපරිම සිල්ලර මිලක්ද, සුදු සහ රතු සම්බා 230 උපරිම සිල්ලර මිලක්ද, කීරි සම්බා සඳහා 260 උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත. මෙම මිල අද සිට ක්රියාත්මක වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලම හාල් හිග වෙනවා. ඊට පස්සේ මිල වැඩිවෙනවා. නිකන් බොරුවට ගැසට් නාස්ති කරන්නේ නැතුව පාඩුවේ හිටපන්කෝ නන්දේ මේ ගොන් පකය නම් හැදෙන එකෙක් නෙමේ..... දැන් හාල් හංගයි. ඇයි බන් මිනිස්සු මේ වේ%වට චන්දේ දුන්නේ. මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නෑ නේ මූ
අද හාල්මිල අඩු කරන්න...