
(යොහාන් භාසුර)
වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙක් ‘අයිසො ප්‍රොපයිල් මධ්‍යසාර’ ලෙස ප්‍රකාශ කර නීතිවිරෝධීව ආනයනය කළ එතනෝල් කිලෝ 12,800 ක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙම එතනෝල් තොගය ආනයනකරු රේගුවෙන් ඉවත්කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 2 කට ආසන්න තීරුබදු ආදායමක් අහිමිවන බවත් ‘අයිසො ප්‍රොපයිල් මධ්‍යසාර’ කිලෝ 25,600 ක් ලෙස හගවමින් බහලුම් දෙකක බැරල් 160 ක ආනයනකර තිබුණ ද ඉන් බැරල් 80 ක් එතනෝල් බැරල් වූ බවත් රේගුව වැඩිදුරටත් කීය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd