
(යොහාන් භාසුර)
ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (28) ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට සහයොග්ය දක්වමින් පරිපාලන සේවා නිලධාරීන් නිවාඩු දමා කොළඹදී නිදහස් චතුරශ්‍රයේදී නිහඬ විරෝධතාවක් පැවැත්වූ බවත් එම විරෝධතාවට පරිපාලන සේවයේ නිලධාරීන් 1200 ක් පමණ සහභාගි වූ බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උප සභාපති ධම්මික මුතුගල මහතා පැවසීය.
මහජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා ආගමන හා විගමන, විශ්‍රාම වැටුප්, පුද්ගලයන් ලියාපදිංචි සහ මෝටර් රථ ප්‍රවාහන යන දෙපාර්තමේන්තුවල පරිපාන සේවයේ නිලධාරීන් නිවාඩු නොදැමූ බව කී මුතුගල මහතා රජය මෙම විරෝධතාවට ඇහුම්කන් දියයුතු බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd