IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගවලට මගේ සහය නැහැ

(සුජිත් හේවාජුලිගේ )

විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු සම්බන්ධයෙන්  ගෙනෙන කිසිම යෝජනාවකට   අත්සන් නොතබන  බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (28)  දැනුම්දී ඇත.

ඔහු මේ බව දැනුම්දී ඇත්තේ කතානායකවරයාට ලිපියක් යොමු කරමිනි.

එසේම වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදක්වන බවද ඔහු එම  ලිපියෙන් දන්වා ඇත

රට සහ ජනතාව අර්බුදයෙන් බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ගත යුතු ගතයුතු ක්‍රියාමාර්ග හතක්ද හතක්ද කුමාර කුමාර වෙල්ගම මහතා එම ලිපියෙන් යෝජනා කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විශ්වාසභංග හෝ අන්තර් ආණ්ඩු පිළිබඳ යෝජනාවලට අත්සන් තැබීම පලක් නැති බව කුමාර වෙල්ගම මහතා තමාට දැනුම් දුන් බවයි.



අදහස් (6)

විශ්වාසභංගවලට මගේ සහය නැහැ

ravin Thursday, 28 April 2022 05:39 PM

පරණ කෝච්චිවලට නම්දාන්න දෙනවද සහාය?

:       0       0

de silva Thursday, 28 April 2022 05:45 PM

මොලේ කචල්..., විශ්වාස භංගයට අත්සන් නොකර කොහොමද අගමැති, ජනපති ගෙදර යවන්නේ? අන්තර්වාර ආණ්ඩුවට බොහෝ දෙනෙකු විරුද්ධය.

:       0       0

Surain Thursday, 28 April 2022 06:02 PM

ඔයත් ගෙදර යන්න..! ඔක්කොම එකයි...

:       0       0

Hector Thursday, 28 April 2022 07:45 PM

වෙන්න ජනපති හීන දකින කෙනෙක්. මේ වගේ අයට මිනිස්සු උත්තර දෙයි ඊළඟ ඡන්දෙදී.

:       0       0

chandima Thursday, 28 April 2022 08:19 PM

එපා අනේ, ඔන්න ඔහේ ගෙදරට වෙලා නිදාගන්න. පඩිය ලැබෙනවනේ...!

:       0       0

prasanka Friday, 29 April 2022 09:11 AM

මොකටද පාර්ලිමේන්තු ආවේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site