
(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ අද (28) පැවති විරෝධතා උද්ඝෝෂණයට සහභාගී වූ වතු කම්කරුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි හපුතලේ පොලිසය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හපුතලේ තංගමලේ වත්තේ පදිංචිව සිටි 56 හැවිරිදි වතු කම්කරුවෙකි.
මොහු හපුතලේ නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයක සිටියදී හදිසියේම රෝගී වී ඇති අතර හපුතලේ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වීඇති බව පොලීසිය කියයි.
හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd