(යොහාන් භාසුර)
බත්තරමුල්ල පිටිහි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එම කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි බව ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
එම කාර්යාලයේ විධායක නිලධාරීන් කීප දෙනෙක් පමණක් සේවයට වාර්තා කළ බව ද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් වගේම අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සුන් පිඩාවට පත් කරන තවත් දුප්පතුන්ම පිරිසක්.. මෝඩ මිනිස්සු ..