
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පුද්ගලික සහ වතු කම්කරුවන් පවත්වන ලද වැඩ වර්ජනයට සහාය පල කරමින් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ හාර දහසකට ආසන්න සේවක පිරිසක් ද සේවයෙන් ඉවත්ව උද්ඝෝෂණයක නිරතව සිිටිති.
සේවක පිරිස වෙළඳ කලාපයේ ප්‍රධාන ගේට්ටුව අසලට රැස්වි විරෝධතා පුවරු ප්‍රදර්ශන කරමින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කිරිමෙන් පසු පා ගමනින් හබරාදුව නගරය දක්වා පැමිණ උද්ඝෝෂණය කර නැවත වෙළඳ කලාපය වෙත ගමන් කරන ලදී.
මෙම අවස්ථාවේ විරෝධතාකරුවන්ට සහාය පල කරමින් හබරාදුව නගරයේ වෙළඳසල් රැසක් ද වසා තිබින.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බෝවෙන රෝගයක් වගේ. පෞද්ගලික අංශ නම් වැඩ වැරූ සේවකයන්ට පඩි නොගෙවා ඉඳීව්. රජයේ අයනම් මාසෙ අන්තිමට වැඩ නොකළ දිනවලටත් පඩිය ගන්නවනේ.