තරුණයෙක් ඉල්ලන් කයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු පහරදුන්නැයි කියමින් මල්සිරිපුර තරුණයකු දුරකතන හුවමාරු කුළුනක් උඩට නැග විරෝධතාවක 22 November 2014
පොළොන්නරුවට සිරිපාල ගම්ලත් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පුරප්පාඩු වූ පොළොන්නරුව දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරි 22 November 2014
ඕඅයිසී රෝහලේ : ව්‍යාපාරික පුතා කූඩුවේ අවිස්සාවේල්ල ව්‍යාපාරිකයකුගේ පුතකුගේ පහරකෑමට ලක්වූ බව කියන අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද සේනානායක මහතා රෝහල්ගත කරන 22 November 2014
ශ්‍රීලනිප නව ලේකම් අනුර ප්‍රියදර්ශන මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හිස්වූ ශ්‍රීලනිප මහලේකම් හැටියට අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ඇත. 22 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව , දකුණ සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසි (ම 22 November 2014
කැබිනට් සංශෝධනයක් ? ඉදිරි පැය 72 තුළ කැබිනට් සංශෝධනයක් සිදු කරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. අගමැති ධුරයේ ද වෙනසක් සඳහා නම් කි 21 November 2014
‘ආණ්ඩුවෙන් ලොකුම අසාධාරණය වුණේ මටයි‘ ‘මට මේ ආණ්ඩුවෙන් සැලකුවේ නැහැ. මේ නායකයන් මට සැලකුවේ නැහැ. මම අවුරුදු 26ක් ගාල්ලේ දේශපාලනය කළා. පක්ෂය වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. හිරෙ 21 November 2014
නු'එළිය මන්ත්‍රී අලියා පිට නඟී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවර එළියදිස්ත්රික් මන්ත්‍රී පෙරුමාල් රාජදුරේ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව දේශපාලන ආරංචි 21 November 2014
ජය පැන් බොද්දී වෙඩි වදී පොදු අපෙක්ෂකයා ලෙස ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමත් සමග ඊට සහාය දක්වා කළුතර මගගෝන හන්දියේදී අද සවස 6.40ට පමණ රතිඤ්ඤා පත්තු 21 November 2014
යන අය ගියාට කමක් නැතිලු ‘යන කෙනෙක් ගියාවේ. ඉන්න බැරි අය අපෙන් වෙන්වී ගියාම තමයි අපට තව තවත් ශක්තිය ලැබෙන්නේ. විසි අට දෙනෙකු අඩු වුණාට ආණ්ඩුවට තව අය ඉන්නවා.&n 21 November 2014
ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න,එම් කේ ඇස් ද ගුණවර්ධන, දුමින්ද දිසානායක ඔවුන්ගේ ඇමැති පදවි හා නියෝජ්‍ය ඇමැති පදවිවලින් නෙරපා 21 November 2014
මෛත්‍රී වත ගොත පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතාගේ පියා ගම්පහ සිට හිඟුරක්ගොඩට ගියේ ඩී එස් සේනානායක මහතාගේ ගොවි ජන පද ව්‍යාප 21 November 2014
නම් දීම දෙසැම්බර අට : ඡන්දය ජනවාරි අට ජනාධිපතිවරණයට නාම යෝජනා දෙසැම්බර අට වැනි දා ද, ඡන්දය ජනවාරි අට වැනි දා ද පැවැත් වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද ප 21 November 2014
ගැමියෝ පනින්න ගිය සෙබළා අල්ලති ගල්ගමුව නගරයේ කහ ඉර මත දී පදිකයකු යතුරු පැදියක හැපී මිය යෑමෙන් පසු යතුරුපැදිකරු වන සෙබළකු පැන යෑමට ගත් උත්සාහය වැළැක්වූ නගර වැසියෝ 21 November 2014
පොදු අපේක්ෂකයා පිළිගන්න මහ සෙනඟක් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස නිල වශයෙන් දැනුම් දීමට අද දින කොළඹ නව නගර ශාලාවට පැමිණි අවස්ථාවේ සිය සතුට ප්‍රකාශ කරම 21 November 2014
දින සීයයකින් විධායක ජනපති ක්‍රමය අහෝසියි තමා බලයට පත් වී දින 100 කදී විධායක ජනාධිති ක්‍රමය අහෝසි කර කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේද 21 November 2014
ගාලු වැසියෝ පෙළ පාලි යති සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා බව ප්‍රකාශයට පත්කිරීමත් සමග ගාලු වැසියෝ රතිඤ්ඤා පත්තු කරමින් 21 November 2014
ආපදා වලට මුහුණ දෙන හැටි උගන්වයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සහ ගම්පහ ආපදා කළමනාකරණ කාර්යාලය එක්ව හදිසි තත්වයන්ට මුහුණ දීම සඳහා පෙරහු 21 November 2014
‘රට හදන්න මෛත්‍රී රජ ගෙදරට‘ ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න කතා කරමින් පැවසුවේ රාජපක්ෂ සහෝදරුයන් සමඟ පෞද්ගලික ප්‍රශ්න නැතත් රට ගැන සිතා බැලීමේ කාලය උදාවී ඇ 21 November 2014
එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ -චන්ද්‍රිකා ‘මාදුළුවාවේ සෝභිත හිමි,අතුරලියේ රතන හිමි,එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු තවත් බෝහෝ දෙන 21 November 2014
එජාපෙනුත් මෛත්‍රීට හරසර එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල මහතා මාධ්‍ය හ 21 November 2014
මෛත්‍රීගේ සහායට පොළොන්නරු ජනතාව විදි බසිති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග 21 November 2014
මෛත්‍රී පොදු අපේක්ෂකයා පොදු අපේක්ෂක ලෙස පත් කැර ගැනීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සෙසු සහෝදර පක්ෂ වලට 21 November 2014
මෛත්‍රී සමඟ රාජිතත් එයි නවනගර ශාලාවේ පුවත්පත් සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ධිවර ඇමැති රාජිත සේනාරත්නද මහතා ද මිට සුළු වේලාවක 21 November 2014
විපක්ෂය ආණ්ඩුවෙන් කෙනෙකු අරන් ජනපතිවරණයට සුදුසු අපේක්ෂකයකු නැති විපක්ෂය ආණ්ඩුපක්ෂයෙන් හෝ කෙනකු සොයාගැනීමට යන බව පෙනේ යැයි නිවාස ඇමැති විමල් වීරවංශ මහතා සංධාන 21 November 2014
සැක පිරිසක් නව නගර ශාලාව ළඟ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට යන සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට කොළඹ නවනගර ශාලාවට එත 21 November 2014
‘අධ්‍යාපනයට දෙන සල්ලි මදි‘ රජය අධ්‍යාපනයට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත් නැති බවත් මුදල් වෙන්කරනවා යැයි කියා පැවසුවද රජයේ වත්මන් හැසිරීම දෙස බලන විට ඒ ගැන කි 21 November 2014
රජයෙන් විපක්ෂයට අද 20ක් :තව 40ක් පස්සේ රජයෙන් මන්ත්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇතැයිද ඉන් 20 දෙනකු අද රජයෙන් ඉවත් වන බවට තොරතුරු ඇතැයිද එජාප මන්ත්‍රී ලක්ෂ්මන් 21 November 2014
මෛත්‍රීපාල පොදු අපේක්ෂක විපක්ෂයේ ජනපතිවරණ පොදු අපේක්ෂක ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) ඒ 21 November 2014
මෛත්‍රී සන්ධානේ අවසන් රැස්වීම අමතයි ‘කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.‘ යනුවෙන් මෛත්රීප 21 November 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026