මරණ තර්ජන ඇතැයි ඕස්ට්‍රේලියාවට ගොස් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (26) කටුනායක ගුවන්තොටුපළින් නැවත සියරට පැමිණියේය.
ඒ මහතා පිළිගැනීමට ඥාතීහු ගුවන්තොටුපළට පැමිණ සිටි අතර තමාට පසුගිය රජය සමයේ නිසි ලෙස රාජකාරි සිදුකිරීමට නොහැකිවූ බවත් තමාට මරණ තර්ජන පවා තිබූ බවත් ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට පළා ගිය බවත් වත්මන් දේශපාලන තත්ත්වය යහපත් බැවින් නැවත මෙරටට පැමිණ රාජකාරී කිරීමට අදහස් කරන බවත් එහිදී මාධ්‍ය ඇමතූ ජයකොඩි මහතා පැවසීය.
වීඩියෝ සනත් ඩෙස්මන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් මහත්මයා ටිකක් කනස්සල්ලෙන් නේද ඉන්නේ.(හේ)
මමත් හිටපු පොලිස් නිලධාරියෙක් .ජයකොඩි මහත්තයා නීතිය අකුරට ඉටුකරන කෙනෙක්. (නි)
ආව එක නම් හොඳයි මහත්තයෝ (නි)
අනේ මන්දා! මේ පොලිස් ලොක්කන්ට මොනවද වෙලා තියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
දැන් කරලා පෙන්වන්නකෝ එහෙනම්... (නි)
දක්ෂ නිලධාරියෙක් , කිසිම පොලිස් නිලධාරියකුට බැරි වූ රත්නපුර කැසිනෝ එක වැටලුවට පස්සේ තමයි මෙතුමාට රට ඇරලා යන්න උණේ (අ)
ඇත්තටම මෙහෙම දෙයක් වුණාද? (නි)
මොකක්ද මේ කියන්නේ? ඔය ඇත්තමද? (නි)
තෙරුවන් සරණයි අපේ ජයකොඩි මහත්තයාට! (නි)
මේ මහත්තයා ඕස්ට්‍රේලියාවේදීත් ඕවා කිවුවද? (නි)