අයි සී සී ලෝක ශූරතාව සඳහා තරඟ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් නුවර සවුත් බෑන්ක් ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටී.
බංගලිදේශය සමග බ්‍රහස්පතින්දා (26) තරගයට සූදානම් විම සඳහා ඔවුහු මෙල්බර්න් ක්‍රීඩාංගනයේ පුහුණු වෙති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd